බිහිසුණු ගුවන් අනතුර ගැන දැන් කියන කතාව

Report

අහ්මදාබාද් හිදී සිදුවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් ජීවිත රැසක් අහිමි වීම ගැන ශ්‍රී ලංකාව දැඩි කම්පනයට හා කනගාටුවට පත්වූ බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සිඩ්නි නාපු වතුරෙන් හදපු සබන් කැට තප්පර ගානෙන් විකිණිලා (PHOTO)

සිඩ්නි නාපු වතුරෙන් හදපු සබන් කැට තප්පර ගානෙන් විකිණිලා (PHOTO)

මෙම ඛේදජනක සිදුවීමෙන් විපතට පත්වූවන්ගේ වියෝ වූ පවුල්වල සාමාජිකයින්ට අපගේ හෘදයාංගම ශෝකය පළ කරමු යනුවෙන්ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් මෙලෙස අද (12) පස්වරුවේ බිහිසුණු අනතුරකට ලක්විය.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී මෙම අනතුර සිදුවී තිබේ.

මධුසමය දවසේ මනමාලයා කරපු කැත වැඩේ.. පව් මනමාලි

මධුසමය දවසේ මනමාලයා කරපු කැත වැඩේ.. පව් මනමාලි

අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 240කට වැඩි පිරිසක් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.