අම්මෝ පියුමි හංසමාලිගේ පුතාගේ ලස්සන - බුකියම පිස්සුවක් වෙලා [PHOTOS]
පියුමි හංසමාලි කියන්නේ අපි හැමෝම ආදරය කරන ආදරණිය නිලියක්.එයාට ආදරය කරන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම එයාගේ පුතාටත් ආදරය කරනවාම තමයි. එයාගේ එකම පුතා වුන කාවිංගගේ උපන් දිනය අදට යෙදිලා තියෙනවා.
ඒ වෙනුවෙන් පියුමි හංසමාලි හරිම ආදරණිය තෑග්ගක් දීලා තියෙනවා.ඒ එයාගේ කාවිංග පුතාට හරිම ලස්සන කොණ්ඩ විලාසිතාවක්. මේ වෙනකොට රසිකයන්ගේ අවදානය දිනා ගන්න මෙන්න මේ විලාසිතාවට හැකි වෙලා තියෙනවා.
කාලයකට කලින් මෙන්න මේ විදිහට පියුමි හංසමාලිත් දාපු කොණ්ඩ මෝස්තරය රසිකයන් අතර ලොකු කතා බහක් ඇති කළා. ඒ විදිහට දැන් කාවිංග පුතාගේ කොණ්ඩා මෝස්තරයත් රසිකයන් අතර ජනප්රිය වෙන්න පටන් අරන්.




