"..පොලීසියෙන් නවත්තලා ඇහුවත් මම ඇත්ත කියන්නේ..මෙයත් බීලා ඉන්නේ, මාත් බීලා ඉන්නේ.." සැමියන් සමග ගිය පියුමිට වෙච්ච දේ (PHOTOS)
By Sithumi
ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා දිනාගෙන සිටින නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින චරිතයක් විදිහට පියුමි හංසමාලි ව හඳුන්වා දෙන්න පුළුවන්.
බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ කෙළින් කතාකරන චරිතයක් විදිහටයි, එම ගුණාංගය නිසාම ඇයට බොහෝ පිරිසක් ආදරේ කරනවා.
ඉතින් ,මෑතක ඇය දුප්පත් පවුලකට නිවසක සාදා දෙන්නත් ඉදිරිපත් වෙලා තිබුණා. පසුගිය දිනවල ඇය ගැන දැඩි කතාබහක් ඇතිවුණේ ඇගේ ප්‍රේම සම්බන්ධතාවය බිඳවැටුණු නිසයි. කොහොම වුණත්, ඒ පෙම් කතන්දරේ ආයෙම ඇරඹුණේ කවුරුත් නොහිතපු විදිහටයි.
ඔන්න පියුම් ඇගේ 'ස්ටෝරි'වලට අපූරූ ඡායාරූපයක් එක් කර තිබුණා. "මාත් බීලා ඉන්නෙ, මෙයත් බීලා ඉන්නෙ" කියලයි එහි සඳහන් වෙලා තිබුණේ.




