කරන්දෙණිය රාජුගේ ගෙවත්තෙන් නීති විරෝධී භාණ්ඩයක් ගොඩ ගනියි

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන "කරන්දෙණියේ සුද්දා" නමැත්තාගේ සහෝදරයා වන "කරන්දෙණිය රාජු" ට අයත් නිවසේ ගෙවත්තේ වළ දමා තිබූ රුසියාවේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 15ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සැක කරන්නේ කරන්දෙණිය රාජු විසින් මෙහෙයවන ලද ඝාතන රැසක් සඳහා මෙම ගිනි අවිය භාවිත කර ඇති බවයි.

සැකකරුගේ ගෙවත්තේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ආයුධ තොගය හමු වී ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

සුබ ආරංචියක් - මේ අයට ලබාදෙන ණය මුදල ඉහළට

සුබ ආරංචියක් - මේ අයට ලබාදෙන ණය මුදල ඉහළට

ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙකු කටුනායක දී අත්අඩංගුවට - හේතුව මෙන්න

ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙකු කටුනායක දී අත්අඩංගුවට - හේතුව මෙන්න