පිල්ලයාන්ගේ රියදුරුට CIDයෙන් කළ දේ මෙන්න

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළවය.  

මේ දවස්වල හැමෝම බලන AI තාක්ෂණයෙන් නිර්මාණය වූ ලංකාව (Photos)

මේ දවස්වල හැමෝම බලන AI තාක්ෂණයෙන් නිර්මාණය වූ ලංකාව (Photos)

යුනෙස්කෝව ලෝක මතක ලේඛනයට එක් කළ ශ්‍රී ලාංකීය ලේඛනයන්

යුනෙස්කෝව ලෝක මතක ලේඛනයට එක් කළ ශ්‍රී ලාංකීය ලේඛනයන්