රට පුරා ජනතාව පාරට බසී..ආරක්ෂක අංශ සමඟ උණුසුම් තත්ත්වයන්....කාල්ටන් නිවසත් වටලයි..අලුත්ම දර්ශන මෙන්න.(VIDEO/PHOTOS)
Sri Lanka
Political
Mahinda Rajapakshe
Thangalle kaltan
By Aruna
අද උදෑසන සිට මේ වන විටත් රට පුරා නගරයන් රැසක ජනා උද්ඝෝෂණ ව්‍යාපාර රැසක් දියත් කර තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.
ඒ අනුව මේ තත්ත්වය නිසා ඇතැම් නගරයන් වල රථවාහන ධාවනයට ද බලපෑම් සිදුව තිබන බවටයි වාර්තා වන්නේ..
මේ අතර තංගල්ල කාල්ටන් නිවසත් වැටලීමට විරෝධතාවයේ නිරත පිරිස් කටයුතු කළ මොහොතේ පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් ඇතිවු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
මේ අනුව රටේ විවිධ ස්ථානයන්හි විරෝධතාවයේ නිරතවන පිරිස් පහත වීඩියෝ තුළින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
