භික්ෂූන් වහන්සේලා පිරිසක් පාර්ලිමේන්තුව වටලන්න යයි.(VIDEO)
By Aruna
09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අතරේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් මේවන විට විරෝධතාවයක නිරත වෙමින් පවතිනවා.
මේ හේතුවෙන් ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
ඒ අනුව භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුව වැටලීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.
මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |