සුළු මොහොතකට පෙර බිහිසුණු අනතුරක් - මගී නෞකාවක් මුහුද මැද පෙරලෙයි

Report

350කට අධික පිරිසක් රැගත්  MV Trisha Kerstin 3 නම් මගී ප්‍රවාහන නෞකාවක් පිලිපීනයේ දකුණු දිග බසිලාන් (Basilan) දූපත් ආසන්න මුහුදේදී පෙරළී ගොස් ඇත.

යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී යාත්‍රාවේ මගීන් 332ක් සහ කාර්ය මණ්ඩලය 27ක් සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම අනතුරුන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බවයි.

 තවත් 144 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

ඇමරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - මිලියන 200කට වැඩි පිරිසක් අනතුරේ

ඇමරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - මිලියන 200කට වැඩි පිරිසක් අනතුරේ