ඉන්දන පෝලිමේ සිටි අයෙක් ඇද වැටි මිය යයි..
srilanka
Petroliom
By Sithumi
මහනුවරදී ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් ද වැටී මියගොස් ඇති බව වාර්තා වී තිබේ
අධික උෂ්ණත්වය නිසා ඇදවැටී මිය ගිය බව තවදුරටත්සදහන් වෙයි..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |