මහා පරිමාන ඉන්ධන හිගයක් ආසන්නයේ..? ප්‍රබලයෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)
IOC
PETROLIUM
ANANDHA PALITHA
By Sewvandhi
රට තුළ මහා පරිමාණ ඉන්ධන ඉතිරියක් අත ළඟ බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය කියා සිටියි.
එහි කැඳවුම්කරු වූ ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ ඉදිරියේ ඉන්ධන නැවක යම් හෝ ගැටලුවක් වුවහොත් ඉන්ධන සැපයුම බිඳ වැටෙන බවයි.
දැනට ද මෙරට තුළ භූමි තෙල් නිෂ්පාදනය නොකරන බවත් භූමි තෙල් හිඟයක් ඇතිවී ඇති තිබෙන බවත් ඔහු පැවසීය. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |