පෙට්‍රල් ලීටරය 150ට දීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Report

සමගි ජන බලවේග පාලනයක් යටතේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 150ට ගෙන එන බවට ඇතැමුන් පැවසුවත් එය සිදු කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

පෙට‍්‍රල් 150ට දෙන බව තමන් නොපවසන බවත් එය කළ නොහැක්කක් බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

වැටුප් වැඩි කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි..වැඩිවන ගණන මෙන්න.

වැටුප් වැඩි කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි..වැඩිවන ගණන මෙන්න.


ඔහු ප්‍රශ්න කළේ, රුපියල් 150ට පෙට‍්‍රල් ලබා දෙන බව පවසා ඡන්ද ලබාගත හැකි නමුත් එම මුදලට පෙට්‍රල් දින කීයක් ලබාදිය හැකිද යන්නයි?

සමගි ජන බලවේගය විසින් පවත්වන ලද ජන හමුවක් අමතමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවා.

මධුසමයට යන්න ගිය මනාලියට ඇගිල්ල තියන්න බැරිවී සිදුවූ ඉරණම..තරුණිය හඬා වැටෙමින් ඉල්ලූ දේ..

මධුසමයට යන්න ගිය මනාලියට ඇගිල්ල තියන්න බැරිවී සිදුවූ ඉරණම..තරුණිය හඬා වැටෙමින් ඉල්ලූ දේ..


අද පැය 24ම විදුලිය ඇති බවත්, ඉන්ධන ගෑස් පෝලිම් නැති බවත් එය කුහක නොවී පිළිගත යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.