කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා ගැනීමට අවසරයක් ලැබෙයි - ඒ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය.

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka Sri Lanka Cabinet Ministry of Agriculture
By krishani Aug 07, 2023 11:52 AM GMT
krishani

krishani

Report

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත් කිරීමට අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.

ඒ බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කර සිටියේ ය. 

ReeCha