දහවල් 1 වනවිට ප්රකාශිත ඡන්ද ප්රතිශතය මෙන්න
Election
Local government Election
Sinhala news
By Hashini
අද (06) දහවල් 1 වනවිට දිස්ත්රික්ක කිහිපයක ප්රකාශිත ඡන්ද ප්රතිශතය සියයට 35 ඉක්මවා ඇති බව වාර්තා වනවා.
අද උදැසන 7.00ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර එය පස්වරු 4.00ට අවසන් වීමට නියමිතයි..
ඒ අනුව,
බදුල්ල - 48%
මන්නාරම - 47%
මොණරාගල - 43%
අම්පාර - 41%
අනුරාධපුරය - 40%
කිලිනොච්චිය - 39%
පුත්තලම - 38%
රත්නපුර - 38%
ගම්පහ - 36%
යාපනය - 34% ලෙස දැක්වෙනවා.
