ආයෙත් ඊශ්‍රාලය සෙල්ලම පටන් අරන් - වහාම හමුදා සෙබළුන් 60,000ක් කැදවයි
ඊශ්‍රායල විසින් විශාල තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා වන නෆ්ට්ලි බෙන්නෙත් අනුමැතිය ලබා දී ඇත.
මෙම මෙහෙයුම සදහා ආරක්ෂක භටයින් 60,000ක් පමණ කැදවා ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.