කුලියාපිටියෙන් හමුවූ ෆේක් සෙව්වන්දි
By Hashini
ගනේමුල්ල සංජිව ඝාතනයේ මහමොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දිගේ රුවට සමාන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලියාපිටිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ කුලියාපිටිය ඉඩම් ලියාපදිංචි කරන කාර්යාලයට පැමිණි මෙමෙ කාන්තාව , සෙව්වන්දි බවට සැක සිති අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.