දේශබන්දුගේ ඇප ප්‍රතික්ෂේප වෙයි
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින මෙන් ඉල්ලා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව අදාළ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය අද (20) දින කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවා තිබෙනවා.
එම අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත.