මේ තැන්වලින් කොත්තු කන්නේ බලාගෙන

Report

කුරුණෑගල කොළඹ පාරේ පවත්වාගෙන යන ප්‍රසිද්ධ ආපන ශාලාවකින් පාරිභෝගියෙක් විසින් මිලදීගත් කුකුළු මස් කොත්තුවක තිබී පණුවකු හමුවීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

ඒ අනුව ඔහු පෙරේදා (18 වැනිදා) දින රාත්‍රියේ එම ආපන ශාලාවෙන් කොත්තුව මිලදීගෙන එය ආහාරයට ගැනීමට සූදානම් වූ විට අඟල් දෙකක පමණ දිගින් යුත් විශාල ප්‍රමාණයේ මියගිය පණුවකු කොත්තුවේ සිටින බව දැක තිබෙන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් විමසූ විට එම ආපන ශාලාවේ හිමිකරු ඇතුළු කාර්ය මණ්ඩලය නිරුත්තර වූ බව එම පුද්ගලයා පවසයි.

එසේම කුරුණෑගල නගරයේ ඇති ආපනශාලා රැසක් මහජන සෞඛ්‍යයට ඉතාම අහිතකර තත්ත්වයෙන් පවතින බවට ජනතාව චෝදනා කරන බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම චෝදනාව පිළිබඳව අප කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති මොයිනුදීන් අසාරුඩීන්ට කියා සිටියේ කුරුණෑගල නගරයේ ඇති සෑම ආපනශාලාවක්ම වහාම හදිසි පරික්ෂාවකට ලක් කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් දී ඇති බවයි.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

මොන තරම් අසහනයක්ද හිතන්නකෝ, ඔෆිස් එකේ ගෑණු ටොයිලට් එකට යනවා වීඩියෝ කරන්න තරම්

මොන තරම් අසහනයක්ද හිතන්නකෝ, ඔෆිස් එකේ ගෑණු ටොයිලට් එකට යනවා වීඩියෝ කරන්න තරම්