ප්‍රධාන රෝහලක ශල්‍යකර්ම හදිසියේ නතර කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ.

Healthy Surgery Peradeniya hospital
By Aruna Mar 29, 2022 04:52 AM GMT
Aruna

Aruna

Report

අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍යකර්මවල දී භාවිත කරන ද්‍රව්‍ය හිඟ වීම නිසා පේරාදෙණිය රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම තාවකාලිකව නැවතී ඇති බව වාර්තා වනවා.

පේරාදෙණි ශික්ෂණ රෝහල මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery