මේ අර්බුදයට හුරු වෙන්න එපා.. රටටම දැනෙන්න තරුණයෙක් කියපු කතාව (VIDEO)
Go Home Gota
Financial crisis
Sri Lanka Fuel Crisis
Fuel Price In World
By Sithumi
මේ වන විට රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ බොහෝ දෙනා දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.
විශේෂයෙන්ම මේ වන විට දැඩි අර්බුධකාරී තත්ත්වය මත ඉන්ධන පෝලිං ගෑස් පෝලිම් බඩු මිල ඉහළ යෑම දැඩි ලෙස දක්නට ලැබෙනවා.
මේ තත්ත්වය මත රටේ ජනතාවට අත් වී ඇතිවී ඇති ඉරණම පිළිබඳව තරුණයකු සිදුකළ ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය කැළඹීමට ලක්කර තිබෙනවා .
ඔහු රටේ ජනතාව අර්බුදයට හුරු වී ඇති බව ප්‍රකාශ කරන අතරම ඔහුගේ මෙය මේ කතාව බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.
ඔහු සිදු කළ ප්‍රකාශය පහතින් නරඹන්න ,
එම වීඩියෝවේ ඔහුගේ නම සමීර ගුණසේකර ලෙස දැක්වෙනවා.
මුල් අයිතිකරුට ස්තුතිය!