අර්බුදය අහින්සක මල් කැකුලුවලට ගෙනා ඛේදවාචකය.. දවල් ආහාරයට වරකා.. දවසට උයන්නේ එක වේලයි - හද කම්පා කරන පුවතක්.. (VIDEO)
Sri Lanka Economic Crisis
Sri Lanka
By krishani
වසර 1 කට පෙර
ආහාර ඇතුළු දෛනික අවශ්‍යතා සපුරාගත නොහැකිව පීඩාවට පත්ව සිටින පුවතක් පොළොන්නරුව - මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා විය.
ඒ මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූ ජනතාව බලධාරීන් විසින් පදිංචි කරවූ පොළොන්නරුව - මැදිරිගිරිය - බිසෝපුර - දහම්වැව ගම්මානයේ ය.
වරකා මදුලකින් තමන්ගේ වේල පිරිමසා ගන්නට මේ ගම්මානයේ දරුවන්ට සිදුව තිබීම නෙතට කදුලක් ගෙනෙන ඛේදවාචකයකී.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
