මහපොළ හා ශිෂ්‍යාධාර මුදල් ඉහළට
2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත.
මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
එහිදී රජයේ විශ්වවිද්‍යාල සදහා මහපොළ ආධාර සහ ශිෂ්‍යාධාර මුදල් රු.2500කින් ඉහල නංවා ඇත.
ඒ අනුව 2026 වසරේ සිට රජයේ විශ්වවිද්‍යාල සදහා මහපොළ ආධාර රු.10,000ක් බවත් ශිෂ්‍යාධාර රු.9,000ක් බවත් වාර්තා වේ.