කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් අයෙකු මරුට
By Ashfa
කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු බවය.
කොළඹ, කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත.
පොලීසිය පැවසුවේ කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වේ.