සුළු මොහොතකට පෙර කොටහේනේ වෙඩි තැබීමක් වාර්තා වේ

Report

කොළඹ, කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත.

පොලීසිය පැවසුවේ කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බවද තොරතුරු වාර්තා වේ.

ජේ.කේ.බායිගේ දුරකථනයෙන් හොද හොද පින්තූර එළියට

ජේ.කේ.බායිගේ දුරකථනයෙන් හොද හොද පින්තූර එළියට

විශ්වවිද්‍යාලය අසලින් කළල කොටස් හමුවේ

විශ්වවිද්‍යාලය අසලින් කළල කොටස් හමුවේ