කසාද ගෑණි පැනලා ගියාට සැමියා දරුවත් මරලා බෙල්ලේ වැල දාගෙන - මරන්න කලින් ආස කෑමත් දරුවට කන්න දීලා

Report

තම බිරිඳ වෙනත් පිරිමියෙකු සමඟ පලා යාමෙන් පසු සිව් හැවිරිදි දියණිය ද ඝාතනය කර පියා ද සිය දිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වීඇත. තමාට ඔහු සමග ජීවත් විය නොහැකි බවත් දික්කසාද වීමට අවශ්‍ය බවත් අදාළ කාන්තාව නිවසින් පිටව යාමට පෙර සටහනක් තබමින් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් සැමියා විසින් බිරිඳ අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර පොලීසියට ගොස් නිවසට පැමිණෙන අතරතුර මෙසේ සියදිවි නසාගෙන ඇත.

අම්මයි හොර සැමියයි පොඩි කෙල්ලව දූෂණය කරලා - අවුරුදු 180ක් හිරේට

අම්මයි හොර සැමියයි පොඩි කෙල්ලව දූෂණය කරලා - අවුරුදු 180ක් හිරේට

ඔහු සිය දියණිය අවන්හලකට රැගෙන ගොස් ඇය ප්‍රිය කරන ආහාර ද ඇයට රැගෙන දී ඇති අතර ඇය එම ආහාර අනුභව කිරීමෙන් පසුව වාහනය තුළදීම ගෙල සිර කර මරා දමා ඇති බව වාර්තා වේ.

පසුව ඔහු ද ඒ ආසන්නයේ ගසක ගෙළ වැළලාගෙන මියගිය අතර දියණියගේ සිරුර පාරෙහි අතහැර දමා ගිය මෝටර් රථය තුළත් පියාගේ සිරුර අසල ගසක එල්ලී සිටියදී සොයා ගෙන ඇත.

කූඹින්ට බයේ කාන්තාවක් සියදිවි නසාගෙන - දරුවා අනාතයි

කූඹින්ට බයේ කාන්තාවක් සියදිවි නසාගෙන - දරුවා අනාතයි