නාදුනන මළසිරුරක් වෙරළ තීරයේ

Report

නාඳුනන පුද්ගල මළ සිරුරක් ගාල්ල ජා කොටුව වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයා ගෙන ඇත.

පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයා වයස අවුරුදු 65ක පමණ පුද්ගලයෙක් වන බව සක කරන බවයි.

සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු මළ සිරුර ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇත.

කුඩු බෙදන මහරගම අක්කා අත්අඩංගුවට

කුඩු බෙදන මහරගම අක්කා අත්අඩංගුවට

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ