රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට පියවර

Report

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත.

මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව කිසිදු වාණිජ ,නියාමන හෝ පරිපාලන කටයුත්තක් සිදු නොවන රාජ්‍ය ආයත 33ක් වසා දැමීමට පියවර ගන්නා බව අයවැය කියවමින් ජනපති නිවේදනය කළේය.   

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා

රාජ්‍ය සේවකයන්ගේ රැකියා ස්ථිර කිරීම් සදහා අනුමැතිය

රාජ්‍ය සේවකයන්ගේ රැකියා ස්ථිර කිරීම් සදහා අනුමැතිය