විශ්‍රාම වැටුප් ගන්න අයට විශේෂ දැනුම්දීමක් මෙන්න - හැබැයි සුළු පිරිසකට වෙන්නෙ මේකයි..

Report

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා විවිශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

විශ්‍රාම වැටුප් ගන්න අයට විශේෂ දැනුම්දීමක් මෙන්න - හැබැයි සුළු පිරිසකට වෙන්නෙ මේකයි.. | Pension Allowance

ඒ ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බවයි.

වෙඩි කෑ ක්ලබ් වසන්තයි ආන්දෝලනාත්මක ටැටු ව්‍යාපාරිකයයි අතර තිබ්බේ මොන වගේ දෙයක් ද?.එකවරම එළියට ආ දෙය මෙන්න..

වෙඩි කෑ ක්ලබ් වසන්තයි ආන්දෝලනාත්මක ටැටු ව්‍යාපාරිකයයි අතර තිබ්බේ මොන වගේ දෙයක් ද?.එකවරම එළියට ආ දෙය මෙන්න..


ඒ මහතා පෙන්වා දෙන්නේ රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩවර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් 708,231කට අදාළ විශ්‍රාම වැටුප් දීමනාව මෙලෙස නිදහස් කර ඇති බව ය.

ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO)

ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO)


මේ සමග 99.5% ක පමණ පිරිසකට කිසිඳු ප්‍රමාදයකින් තොරව අදාළ දිනය වන ජුලි 10වන දින විශ්‍රාම වැටුප් දීමනාව හිමිවනු ඇත.

එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජුලි 08 සහ 09 දිනයන්හි සිය සේවා රාජකාරී සිදු නොකළ හෙයින් 13,000ක පමණ ඉතා සුළු පිරිසකට විශ්‍රාම වැටුප් දීමනාව ජුලි 11 වන දින හිමිවනු ඇති බව ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.