වෙඩි කෑ ක්ලබ් වසන්තයි ආන්දෝලනාත්මක ටැටු ව්‍යාපාරිකයයි අතර තිබ්බේ මොන වගේ දෙයක් ද?.එකවරම එළියට ආ දෙය මෙන්න..
ඊයේ (08) අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත් විය.
එම සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු ඇතුළු 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.
ඒ සිද්ධියට අදාළව පැවැත්වෙන විමර්ශනවලට සම්බන්ධව වේ.

ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO)
වසන්ත පෙරේරාගේ සමීප ඥාතියෙක් සඳහන් කළේ අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු යැයි කියන දුලාන් සංජු සිල්වා නැමැත්තා සහ මිය ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අතර සමීප සබඳතාවක් නොතිබූ බවයි.
මොවුන් සමාජ මාධ්‍ය හරහා එකිනෙකා හඳුනාගෙන තිබෙනවා.
එලෙස සමාජ මාධ්‍ය හරහා කරන ලද ආරාධනයකට අනුව ක්ලබ් වසන්ත ඊට සහභාගි වී ඇති බවයි වසන්ත පෙරේරාගේ පවුලේ ඥාතියා සඳහන් කර සිටියේ.