අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ කර්මාන්ත ශාලාවක් ගිනි අරන්..

Report

අද (23) අළුයම 02ට පමණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පවුලට අයත් තේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත.

ඒ රත්නපුර ප්‍රදේශයේ පිහිටා ඇති කර්මාන්තශාලාවක ය.

එම ගින්නෙන් ඊට දැඩි අලාභ හානී සිදු වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, එහි තිබූ ට්‍රක් රථ පහක් ද ගින්නෙන් විනාශ වී තිබෙනවා.