කණ්ඩායමේ ප්‍රබලයෝ කිහිපයක් එක්දින සංචිතයෙන් ඉවතට..

Report

 නවසීලන්තය සමඟ අවසන් එක්දින තරගයට පෙර ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නිදහස් කර තිබෙනවා.

වැඩක් නොකර හම්බකරන විදිහ.. වසර පහමාරක් පුරාවට නිකන්ම අතට පඩිය...

වැඩක් නොකර හම්බකරන විදිහ.. වසර පහමාරක් පුරාවට නිකන්ම අතට පඩිය...

ඒ, අනුව පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් සිව්දෙනා මෙලෙස එක්දින සංචිතයෙන් නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

සුජීව සේනසිංහ ගේ V8 රථයේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාදයි.. රස පරීක්ෂකට සිහිකැඳවීමක්..

සුජීව සේනසිංහ ගේ V8 රථයේ රස පරීක්ෂක වාර්තාව ප්‍රමාදයි.. රස පරීක්ෂකට සිහිකැඳවීමක්..

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟාවලියට පෙර සූදානමක් ලෙස කළමනාකාරිත්වය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.