හදිසි හේතුවක් නිසා විදේශ ගමන් බලපත්‍ර භාර ගැනීම අත්හිටුවයි..

Sri Lanka
By Aruna May 05, 2022 02:03 AM GMT
Aruna

Aruna

Report

පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම අද (05) තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා.

මීට දින කිහිපයකට පෙර ද මෙවැනි ම තත්ත්වයක් ඇති වූ අතර, පසු ව එය ප්‍රකෘති තත්ත්වයට පත් කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now