අයවැයෙන් පසු මහජන නියෝජිතයින් තේපැන් සංග්‍රහයට (VIDEO)

By Sewvandhi Nov 13, 2021 01:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අයවැය කතාවෙන් අනතුරුව පැවති සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට (12) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වුණා.

ඊට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් ද එක්ව සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW