හදිසියේම පාර්ලිමේන්තුවේ ජන්දයකින් සම්මත වූ දේ..

By Sithumi Nov 24, 2022 03:15 PM GMT
Sithumi

Sithumi

Report

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මත කරගැනීම සඳහා අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් විමසුවා. 

 එහිදී ඊට පක්ෂව ඡන්ද 91ක් සහ විපක්ෂව ඡන්ද 10ක් හිමිවුණා. 

වැය ශීර්ෂය සංශෝධන සහිතව සම්මත වූ බවයි ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.