පාර්ලිමේන්තු සභා වාරය ඇරඹේ [LIVE] [VIDEO]
Parliament of Sri Lanka
Jagath Wickramaratne
Sinhala news
By Hashini
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ අද (08) හෙට (09) සහ ලබන 11 වන දින මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි.
අද දිනයේ දී ආනයන හා අපනයන පාලන පනත යටතේ වන නියෝගයන් කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ හෙට දිනයේ දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ද නියමිත බවයි.
