අදත් පාර්ලිමේන්තු කටයුතු ඇරඹුණේ මෙහෙමයි. - LIVE

Report

අද දිනයේත් පාර්ලිමේන්තු කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

අද මෙලෙස ආරම්භ වූයේ 2024 විසර්ජන කෙටුම්පත 19 වන දින කරකා සභා විවාදයයි.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.