පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් පිරිසට පොලිස් ස්ථානයේ දී සිදු වූ දේ.. (VIDEO)
By krishani
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල අද(04) පැවැති සාමකාමි විරෝධතාවය අතරතුර පොලිසිය විසින් විරෝධතාකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එම අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට මහරගම පොලිස් ස්ථානයේ රදවාගෙන සිටියි.
You May Like This Video ? භික්ෂූන් පිරිසක් සහ පොලිසිය අතර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්.. |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |