මැති සබය හදිසියේම කල් දමයි..

Parliament of Sri Lanka Sri Lanka Politician
By Wayomi Feb 21, 2023 05:24 AM GMT
Wayomi

Wayomi

Report

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 දක්වා කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

ඒ, ඡන්දය ඉල්ලා උද්ඝෝෂණය කළ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කථානායක අසුන අසලට ද පැමිණ උද්ඝෝෂණය කිරීමත් සමඟයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...         

JOIN NOW