කොළඹ PARKING ගාස්තු අය කිරීම ගැන මහ නගර සභාව ගත් අලුත් තීරණය මෙන්න

Report

කොළඹ නගර සීමාවට ඇතුළු වන වාහන සඳහා අය කරනු ලබන වාහන නැවැත්වීමේ ගාස්තු අත්හිටුවා ඇති බව කොළඹ නගරාධිපතිවරිය ව්රේ කැලි බල්තසාර් නිවේදනය කළේය.

මේ වනවිට   පවතින මැදපෙරදිග  ගෝලීය යුද තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරිය   සදහන් කර තිබේ.

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

සංචාරක අංශය සඳහා ඉන්ධන

සංචාරක අංශය සඳහා ඉන්ධන