වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපතිගේ ප්‍රබල සමීපතමයෙකුගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී.(PHOTOS)

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපතිගේ ප්‍රබල සමීපතමයෙකුගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී..

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

පියුමි හංසමාලිටත් කරන්න යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..

පියුමි හංසමාලිටත් කරන්න යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..


ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, රිය අනතුරක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

අලිමංකඩ ප්‍රදේශයේදී අද (29) අලුයම 4.30 පමණ ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

වාර්තා වන අන්දමට අදාළ අනතුර හේතුවෙන් ත්‍රීවිල් රථ රියදුරු බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.

හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

GalleryGallery