වහාම නිවාසවලින් ඉවත්වන්නැයි මේ අයට ඊශ්‍රායලයෙන් දැනුම්දීමක් - විදුලිය සහ ජල සැපයුමත් කපා දමයි

Report

ඊශ්‍රායල හමුදා විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ පලස්තීන පවුල්වලට කුස්රා හි ඔවුන්ගේ නිවාසවලින් ඉවත් වී ස්ථානගත වන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පදිංචිකරුවන් පවසා ඇත්තේ දින ගණනාවක ප්‍රහාරවලින් පසු හමුදා විසින් වටලනු ලැබූ නිවාසවලට ප්‍රවේශ වීම තවදුරටත් සීමා කර ඇති බවයි.

පසුගිය ඉරිදා සිට ප්‍රදේශයේ නිවාස තුනක පදිංචිකරුවන් වටලා තිබූ අතර, ඔවුන්ගේ විදුලිය සහ ජල සැපයුම් කපා හැර තිබුණා.

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

කෙසේ වෙතත් කුස්රා නගරාධිපති අබ්දෙල් අසීම් ​​වාඩි පවසා ඇත්තේ, තම ගම්මානය සංවෘත හමුදා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් - ඊශ්‍රායල හමුදා ඉවත් කරන ලද පලස්තීන නිවාස කිහිපයක් බැරැක්ක ලෙස භාවිතා කරන බවත්ය.

මේ අතර ඊශ්‍රායල හමුදාව සඳහන් කර ඇත්තේ එය "පදිංචිකරුවන් ආරක්ෂා කිරීම" අපේක්ෂාවෙන් කරන බවයි. 

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

දුම්රියේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක් - මේ මාර්ගවල දුම්රිය ගමන් නවතියි

දුම්රියේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක් - මේ මාර්ගවල දුම්රිය ගමන් නවතියි