ශිරාන්ගේ දේපළ තහනම් කරලා.. ලේසි නෑ.. කෝටි 8ක විතර දේපළ.. උපයාගත් හැටිත් එළියට..

Sri Lanka Police Sri Lanka Police Investigation Drugs Latest Headlines Decision Making
By krishani Nov 05, 2024 08:15 AM GMT
krishani

krishani

Report

සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස හැඳින්වෙන පලනි ශිරාන් ක්ලෝරියන් නමැත්තාගේ රුපියල් කෝටි 8ක පමණ දේපොළ තහනම් කර තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව සැලකෙන බැවින් ය.

වැඩේ වෙන්නෙ හෙට.. තාම දන්නෙ නැත්නම් දැන්ම දැනගන්න.. මහ බැංකුව කළ නිවේදනය මෙන්න..

වැඩේ වෙන්නෙ හෙට.. තාම දන්නෙ නැත්නම් දැන්ම දැනගන්න.. මහ බැංකුව කළ නිවේදනය මෙන්න..


ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය එක්ව සිදුකළ විමර්ශනයකින් පසුව ය.

මේ වන විට සැකකරු මත්ද්‍රව්‍ය චෝදනාවකට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටියි.

කොළඹ කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බව පැවසෙන පලනි ශීරාන් ක්ලෝරියන් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් දේපොළ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය එක්ව විමර්ශනයක් සිදුකර තිබෙනවා.

මොකක්ද මේ ලංකාවේ හැමෝටම දෙන්න යන අංකය.. එතකොට ඒකෙන් වෙන්නෙ මොකක්ද දන්නව ද?.

මොකක්ද මේ ලංකාවේ හැමෝටම දෙන්න යන අංකය.. එතකොට ඒකෙන් වෙන්නෙ මොකක්ද දන්නව ද?.


ඒ අනුව අදාළ පුද්ගලයා වත්තල, බලගල පාරේ ඉදිරිකර තිබූ දෙමහල් නිවසක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

එම දේපොළ සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් ඒවා බවත් ඒ අනුව රුපියල් කෝටි 8ක පමණ දේපොළ තහනම් කර ඇති බවත් පැවසෙයි.

අද සිට නොවැම්බර් මෙන්න මේ කාලය දක්වා.. සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව කළ දැනුම්දීම මෙන්න..

අද සිට නොවැම්බර් මෙන්න මේ කාලය දක්වා.. සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව කළ දැනුම්දීම මෙන්න..


එමෙන්ම, සැකකරුට අයත් බෝට්ටුවක් ද සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.

කෙසේ වෙතත්, ශිරාන් ක්ලෝරියන් නැමැත්තා කුඩු සෙල්වි නැමැත්තියගේ පුත්‍රයා බව පොලීසිය සඳහන් කළේ ය.

ReeCha