අද සිට නොවැම්බර් මෙන්න මේ කාලය දක්වා.. සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව කළ දැනුම්දීම මෙන්න..

Report

විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා අයදුම්පත් අද (05) සිට නොවැම්බර් 30 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බවයි.

දැන් එතකොට.. විදුලි ගාස්තුවට මොකද වෙන්නේ?. කොමිසමෙන් වහාම CEBයට දැනුම්දීමක් මෙන්න..

දැන් එතකොට.. විදුලි ගාස්තුවට මොකද වෙන්නේ?. කොමිසමෙන් වහාම CEBයට දැනුම්දීමක් මෙන්න..


ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..

රජයෙන් දෙන මුදල් සහනාධාරය ලැබුණ ද?. ප්‍රථම අදියර යටතේ රු.15,000ක් මෙන්න..


පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස. (සා. පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත භාවිත කර අයදුම් කළ යුතු අතර ජාතික හැදුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම් භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිපත් කළ යුතු වේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඇතුළත් සම්පූර්ණ විස්තරය පහතින්,

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..