මුතුගල සර් මේ වගේ කෙනෙක්ද ? අපි හිතන් හිටියා වැරදියි රු.මිලියනයක් ? [PHOTO]
අපි හැමෝම දන්න ප්‍රසිද්ධ පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයෙක් තමයි දිනේශ් මුතුගල කියන්නේ.
සමාජ ජාලවල ඔහුගේ වීඩියෝ වෛරල් වනවාත් සමගම ඔහුට ආදරය කරන පිරිසක් වගේම ඔහුව විවේචනය කරන පිරිසකුත් හැදෙනවා.
ඒත් මුතුගල සර් මේ වගේ මනුසත්කම පිරි මනුස්සයෙක් කියන්න මෙන්න මේ සිදුවීම හොදම උදාහරණයක් ඒ තමයි රෝගාතුර වෙලා ඉන්න ඉෂාක් බෙග් නැමති කලාකරුවට ”ඉෂාක්ට කෝටියක්” නමින් වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා.
ආදරණීය කලාකරුවෙක් වුණ ඉෂාක් බෙග් මහත්මයා අසනීප තත්ත්වයෙන් පසුවෙන නිසා ඔහු වෙනුවෙන් ලංකාවේ ගායක ගායිකා සංගමය එකතුවෙලා කරන තවත් එක් මානුශීය මෙහෙවරක් විදිහට තමයි මේ වැඩකටයුත්ත සිද්ධ වෙන්නේ.
මෙන්න මේ වැඩේට මුතුගල සර්ගෙන් රුපියල් මිලියනයක පරිත්‍යාගයක් සිද්ධ වෙලා තියෙනවා කියලයි වාර්තා වෙන්නේ.