ශ්‍රී ලංකාව සමඟ තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට..
By Piyumika
2024 කාන්තා විස්සයි විස ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරඟය අද පකිස්ථානයට එරෙහිව පැවැත්වේ.
ශ්‍රී ලංකාව සමඟ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරනලදි.
එම තරඟය මෙරට වෙලාවෙන් රාත්‍රී 7.30ට sharjah හිදී ආරම්භ වීමට නියමිත ය.