ආපදාවෙන් හනි වූ හානි වූ මාර්ග බොහෝමයක් ගමනාගමනයට යළි විවෘතයි
මෙරටට බලපෑ අයහපත් කාලගුණය හමුවේ මතු වූ ආපදා තත්ත්වයන් නිසා හානි වූ මාර්ග 185 කට අධික සංඛ්‍යාවක් රථවාහන ගමනාගමනය සඳහා විවෘත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ
ඒ වගේම හානි සිදුවූ පාලම් සඳහා තාවකාලික පාලම් 7ක් ස්ථාපිත කර ඇති බව එහි අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා සදහන් කර තිබේ.