ගත වූ මාස කිහිපය තුළ 180කට අධික ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට...

By Parami Dissanayake Jun 18, 2024 01:27 PM GMT
Report

අද (18) අලුයම යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අතර තුරදී ද මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට ක්‍රෙඩ්ට් කාඩ්පත් ගැන මහා බැංකුවෙන් අනාවරණයක්.

මෙරට ක්‍රෙඩ්ට් කාඩ්පත් ගැන මහා බැංකුවෙන් අනාවරණයක්.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 180කට අධික සංඛ්‍යාවකි.

ඒ අනුව ඉන්දීය ධීවරයින් 182 දෙනෙකු ගත වූ මාස කිහිපයක තුළ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

එමෙන්ම ඔවුන් පැමිණි ධීවර යාත්‍රා 24ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.