සරාගී ඕෂධී පුංචි දියණියගේ උපන් දිනය සැමරූ හැටි(PHOTOS)

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් මඩ ප්‍රචාරවලට ලක් වෙන නිරූපන ශිල්පිනියක් හැටියට ඕෂධී හිමාෂා ප්‍රසිද්ධයි. ඒ වගේම ඇයට ආදරේ කරන පිරිසකුත් ඉන්නවා, විලාසිතා නිසා නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන ඇය දැන් මවක්. ආදරණිය දියණියකට. ඒ දියණියගේ දෙවැනි උපන් දිනය පසුගියදා යෙදී තිබුනා.

එහි ඡායාරූප පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery