ආරක්ෂාවට තර්ජනයක්? - හදිසියේම Tiktok කාර්යාල වසා දැමීමට නියෝග.

By Wayomi Nov 07, 2024 05:31 AM GMT
Report

චීන ටික්ටොක් සමාජ ජාලයට අයත් කැනඩාවේ පිහිටි කාර්යාල වසා දැමීමට එරට රජය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සඳහන් කරමින්.

කෙසේ වෙතත් අන්තර්ජාලය ඔස්සේ ටික්ටොක් සමාජ ජාලයට ප්‍රවේශ වීම සඳහා කැනේඩියානු ජාතිකයින්ට තහනමක් නොමැති බව රජය දැනුම් දී ඇත.

නොවැම්බර් මාසයේ ලිට්‍රෝ මිල සංශෝදනය ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි)

නොවැම්බර් මාසයේ ලිට්‍රෝ මිල සංශෝදනය ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි)

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන් නිසා දැන් කට වැහිලා.? - රත්න සහල් අධිපතිගෙන් සජිත්ට කෝටි 50ක්. - (VIDEO)

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන් නිසා දැන් කට වැහිලා.? - රත්න සහල් අධිපතිගෙන් සජිත්ට කෝටි 50ක්. - (VIDEO)

නමුත් අදාළ ආයතන වසා දැමීමට රජය ගත් තීරණය හේතුවෙන් දේශීය රැකියා බොහෝ සංඛ්‍යාවක් අහිමි වන බවට ටික් ටොක් ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව කැනේඩියානු රජය ගත් එම තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් සඳහා යොමු වීමට ඔවුන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අඩු ආදායම්ලාභීන්ට නව රජයෙන් ලැබෙන නිවාස ගැන දැනුම්දීමක්.

අඩු ආදායම්ලාභීන්ට නව රජයෙන් ලැබෙන නිවාස ගැන දැනුම්දීමක්.