ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන් නිසා දැන් කට වැහිලා.? - රත්න සහල් අධිපතිගෙන් සජිත්ට කෝටි 50ක්. - (VIDEO)

Report

ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි දහයක මුදලක් වත්මන් ජනාධිපති අනුර දිසානායකට ලබා දුන් බව ජන අරගල සන්ධානය ප්‍රකාශ කරනවා.

ඊට අදාල දුරකතන චැට් තමා සතු බවයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු අපේක්‍ෂක ඉන්ද්‍රානන්ද ද සිල්වා පවසන්නේ.

තමන් පවසන්නේ අසත්‍ය නම් නඩු දමන ලෙස අභියෝග කරන බවත් ඔහු සඳහන් කරනවා.

නොවැම්බර් මාසයේ ලිට්‍රෝ මිල සංශෝදනය ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි)

නොවැම්බර් මාසයේ ලිට්‍රෝ මිල සංශෝදනය ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි)

ඔහු අවධාරණය කරන්නේ ඩඩ්ලි සිරිසේනලා විසින් ජනාධිපතිවරුන් පත් කිරීමට ධනය විසි කරන බවත්, රත්න සහල් අධිපති විසින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට කෝටි 50ක් ලබා දුන් බවත්ය.

අනුර දිසානායක ජනාධිපති ධුරයට පත් වූ පසු කෙඳිරියක් පවා නොමැතිව සිටින්නේ මුදල් ගත් නිසා බවත් ඔහු පැවසුවේ ජන අරගල සන්ධානය විසින් සංවිධානය කර තිබූ ගම්පොළ ප‍්‍රදේශයේ ජනහමුවක් අමතමින්.

එමෙන්ම දිලිත් සහ රන්ජන් සල්ලි ගරන හැටිත් ඔහු මෙහිදී අවධාරණය කළා.  

අඩු ආදායම්ලාභීන්ට නව රජයෙන් ලැබෙන නිවාස ගැන දැනුම්දීමක්.

අඩු ආදායම්ලාභීන්ට නව රජයෙන් ලැබෙන නිවාස ගැන දැනුම්දීමක්.

ලංකාවෙන් හජ් වන්දනාවට යන පිරිස් ගැන ආණ්ඩුවෙන් අලුත් තීරණයක්. - අලුත් කෝටාවක්. - තෝරා ගන්නේ මෙහෙමයි.

ලංකාවෙන් හජ් වන්දනාවට යන පිරිස් ගැන ආණ්ඩුවෙන් අලුත් තීරණයක්. - අලුත් කෝටාවක්. - තෝරා ගන්නේ මෙහෙමයි.