විපක්ෂ නායකතුමාගෙ ප්‍රධානත්වයෙන් කට්ටියක් අද රැස් වෙලා.. වෙලා තියෙන දෙය මෙන්න..

Report

අද (29) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්ව ඇත.

එහිදී පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ජනතාවගේ ගැටලු ආණ්ඩුවේ අවධානයට යොමු කිරීමට සැවොම පෙළ ගැසෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

නිවසටම ගිහින් තරුණියකගේ ගෙල කපා දැම්ම පෙම්වතා.. වෙලේ වැටිලා ඉඳලා..

නිවසටම ගිහින් තරුණියකගේ ගෙල කපා දැම්ම පෙම්වතා.. වෙලේ වැටිලා ඉඳලා..

රජයෙන්, ලැබෙන අලුත්ම පහසුකම මෙන්න..

රජයෙන්, ලැබෙන අලුත්ම පහසුකම මෙන්න..

එමෙන්ම, ඒ තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බව ඒ මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙයට අජිත් පී. පෙරේරා, රවී කරුණානායක, අනුරාධ ජයරත්න, ශානක්‍ය රාසමානික්‍යම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී විය.

You May Like This Video👇